Ajantha Pitadeniya

Teacher in Gampaha, Sri Lanka

Read my blog

රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා (විශේෂ) උපාධිධාරිනියක වන මම ගම්පහ ප්‍රසිද්ධ පාසලක ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය උගන්වන සහ එම විෂය භාර ගුරුවරිය වෙමි. මෙම විෂය ධාරාවට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් මෙහෙයවනු ලැබු සෛද්ධාන්තික සහ ප්‍රායෝගික වැඩමුළු සියල්ලටම සහභාගී වී විෂය පිළිබඳ මනා අවබෝධයක් ලබා ඇති අයෙකි.

  • Work
    • Henagama Central College
  • Education
    • University of Ruhuna