waruna ramanayake

Teacher and Writer in kadawtha,sri lanka

Visit my website

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා (විශේෂ) උපාධිධරයෙකු වන මම ගම්පහ ප්‍රසිද්ධ පාසලක ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය උගන්වන සහ එම විෂය භාර ගුරුවරයා වෙමි. මෙම විෂය ධාරාවට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් මෙහෙයවනු ලැබු සෛද්ධාන්තික සහ ප්‍රායෝගික වැඩමුළු සියල්ලටම සහභාගී වී විෂය පිළිබඳ මනා අවබෝධයක් ලබා ඇති අයෙකි. දශක දෙකකට ආසන්න වෘත්තීය පලපුරුද්දක් ඇති ජෛවපද්ධති තාක්ෂණවේදය පිලිතුරුපත් පරීක්ෂකවරයෙකු හා ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි