Dasun Tharu Love

කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා...
හීනයක්‌ වගෙ මා ගාව පායලා...
දෑසේ නෑවෙනා...
මදහාසේ කාරණා...
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා...

මල් ගාව රොන් සොයන කාලේ...
මං ආව හින්දා ද රහසේ...
නෙත් පහසේ ගෑවුනා...
සිත් අහසේ පාවුනා...
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා...

හද ගැස්‌ම මගෙ හුස්‌ම වාගේ...
හැම තිස්‌සේ ඔබ ඉන්නවානේ...
නෙත් පහසේ ගැවුනා...
සිත් අහසේ පාවුනා...
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා...