Dhammawali Media

Director, Artist, and Life Coach in Srilanka

Dhammawali Media

Director, Artist, and Life Coach in Srilanka

Watch my videos

ධම්මාවලී මාධ්‍ය ඒකකය හුදෙක් මිනිසුන්ගේ සුව සෙත උදෙසා සහ හෙළයන්ගේ ආධ්‍යාත්මික සුවය ලබා දීම උදෙසා පූජ්‍ය අඹලියද්දේ නන්දසාර ස්වාමීන්වහන්සේගේ මග පෙන්වීම යටතේ Youtube සමාජ මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද්දකි.

" සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දානයන්ගෙන් ධර්ම දාන උතුම්" යන පාඨය පදනම් කරගෙන " සසර කතරින් එතෙර වන්නට " දරණ වෑයමේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් "සදහම් අරණ දහම් පදනම" මගින් මෙම Youtube චැනලය ඔස්සේ දැහැමි සමාජයක් නිර්මාණය කරනු වස් දරණ ලබන උතුම් උත්සාහයකි.