Minuwan Deshapriya
Mattegoda, Sri Lanka
හිතාගන්නවත් බැරි විදිහේ Master-Mind ප්ලෑන් ගහන, අන්තිමට ඒ ප්ලෑන් නිසාම දුක් විදින, පැය 24න් වැඩිම වෙලාවක් PC එක ඉස්සරහා ඉන්න, ගෙදර හිටියේ නැතත් FB, GTalk & Skype එකේ Online ඉන්න, Web-Designing / Developing වලට ජීවිතේම කැප කරපු, Media වැඩ වලට තාමත් ආදරේ කරන, යාලුවන්ගෙන් දවසකට ටෙක්නිකල් problems වලට answers අහලා calls 10-15 විතර එන, යාලුවෝ වෙනුවෙන් free Mobile-Technician කරන්න වෙලා තියෙන, මටවත් මං ගැන නිෂ්චිත definition එකක් දෙන්න බැරි, අමුතු විදිහේ පුද්ගලයෙක්...