මනීෂා සමරසින්හ
Kandy, Sri Lanka
මේ සෙනෙහස සිතට හරි බරයි, දරා ඉන්නෙ කොහොමද මගෙ සිත පුන්චි වෙඩී. වියලි විල් තෙරක සුපිපුන කුසුමක් සේමැයි, සිතට සිතා ගන්න බැරි තරමට සෙනෙහස අරුමෙයි. මේ සෙනෙහස.. සසේලි නිල් දියෙක පාවෙන තරුවක් සේමැයි, නෙතට බලා එන්න බැරි තරමට පාලුයි සොන්ඩුරුයි. මේ සෙනෙහස සිතට හරි බරයි, දරා ඉන්නෙ කොහොමද මගෙ සිත පුන්චි වෙඩී. වියලි විල් තෙරක සුපිපුන කුසුමක් සේමැයි, සිතට සිතා ගන්න බැරි තරමට සෙනෙහස අරුමෙයි. මේ සෙනෙහස.. සසේලි නිල් දියෙක පාවෙන තරුවක් සේමැයි, නෙතට බලා එන්න බැරි තරමට පාලුයි සොන්ඩුරුයි. මේ සෙනෙහස සිතට හරි බරයි, දරා ඉන්නෙ කොහොමද මගෙ සිත පුන්චි වෙඩී. වියලි විල් තෙරක සුපිපුන කුසුමක් සේමැයි, සිතට සිතා ගන්න බැරි තරමට සෙනෙහස අරුමෙයි. මේ සෙනෙහස.. සසේලි නිල් දියෙක පාවෙන තරුවක් සේමැයි, නෙතට බලා එන්න බැරි තරමට පාලුයි සොන්ඩුරුයි.(ශෂිකා නිසන්සලා)