mrdumiya

ලංකාවෙ තියෙන ගම්පහ කියන නගරයේ

මම දුමියා.. නිකං දුමියා නෙවෙයි ශෙප්පඩ දුමියා.... මේ නම කවුරුත් දාපු නමක් නෙවෙයි... මමම දාගත්තු නමක්..

මම ගම්පහ පොරක්... ජීවිතේ විඳපු විඳවපු ඕනම කෙනෙකුගෙ දුක හඳුනන ඩයල් එකක්..

මම හොඳ සිංහල බෞද්ධයෙක්..

  • Education
    • 11ට වෙනකං විතරයි ඉගෙන ගත්තෙ