Nuwan Ranasinghe
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන්කොට ඇති ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශී මුඛ බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා.....!