සඳහම් අරණ
Teacher, Writer, and Designer in Sri Lanka
තෙරුවන් සරණයි! සඳහම් අරණ කියන්නෙ බුද්ධ දර්ශනය තුළින් නිර්වාණාවබෝධයට මග කියන Live වැඩ සටහනකි,Imo, Facebook වැනි සමාජජාලා වෙබ් අඩවි භාවිත කරමින් ධර්ම ප්‍රචාරණ කටයුතු වල යෙදේ. දිනපතා රාත්‍රී 10ට සදහම් අරණ තුළින් ධර්මය ශ්‍රවණය කළ හැක.
www.facebook.com/dhammawali