Wedagedara Ayurveda Medical Center
Doctor, Ayurveda Doctor, and Ayurveda Medical Center in Oruwala
වෙදගෙදර - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ අපි, කොළඹ විශ්ව විද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨයේ උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුන් වන අතර, අපෙන් ඔබට, ඔබගේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවක් ඇත. අප විසින්, ඔබව නිසි පරිදි පරීක්ෂා කොට, ඔබගේ දෝෂ තත්ත්වයන්ට අනුකූලව ප්‍රතිකාර පද්ධතියක් සකස්කොට, ශරීර අභ්‍යන්තරව සහ, භාහිරව තෛල, පත්තු ආදී සත්කාරයන් සිදු කිරීමත්, පෝෂණ හා ජීවන රටාවන් වෙනස් කරගැනීමට උපදේශනයන් ලබා දීමත්, ඔබට සුදුසු යෝග සහ ව්‍යායාම පිළිබඳව උපදේශනයන් ලබාදීමත් වැනි සේවාවන් රැසක් ලබාදෙනු ලැබේ. අපිව සම්බන්ධ කරගැනීමට වට්සැප් පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න. පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
ඔරුවල බෝධිරුක්ඛාරාම විහාරය (ඔරුවල පන්සල) අසල, අතුරුගිරිය දෙසට ධාවනය වන 697 බස් නැවතුම්පළ අසල අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇත.
Dr.Harshana Niriella
Dr. (Mrs.) Umesha Suraweera
B.A.M.S (Hons.)
University of Colombo
දුරකථන අංකය
0719569316
වෙබ් අඩවිය